Thursday, December 23, 2010

සුමෝ ක්‍රීඩාව



මෙය ජපානයේ ජාතික ක්‍රීඩාවයි.මෙයට වසර 1000ක පමණ ඉතිහාසයක් තිබේ.අස්වැන්න සදහා කරනු ලබන ස්තුති කිරීමක් ලෙස මෙම ක්‍රීඩාව පවත්වයි.පැරණි රණශූරයන් මෙන් කොණ්ඩය සකස් කර සේද පටියක් පමණක් පැළද නග්න දෑතින් සටන් කරයි.මෙම ක්‍රීඩකයන්ගේ බර කිලෝ100-200ත් අතර වේ.

No comments:

Post a Comment