Friday, April 29, 2011

ජපන් රජ පවුල

ජපන් වැසියෝ රාජ්‍යත්වයේ සහ එකමුතුකමේ සංකේතය ලෙස ජපන් රජ පවුල සලකති.නමුත් අධිරාජ්‍යයාට රජයට අදාල බලතල නැත.දැනට ජපානයේ අධිරාජ්‍යයා වී සිටින අකිහිතො අධිරාජ්‍යයා 1989 දී125වන ජපන් අධිරාජ්‍යයා ලෙස රාජ්‍යයත්වයට පත් විය.රජ පවුල අනෙකුත් රාජ්‍යයන් හා සුහදතාවය වර්ධනය කර ගැනීමට මනා පිටුවහලකි.ජපන් ජනයා රජ පවුලට ඉමහත් ගෞරවයක් දක්වති.

No comments:

Post a Comment