Monday, April 25, 2011

කෘෂිකර්මාන්තය


Add caption



ජපානයේ ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදනය බත් වේ.ජපානය ගොවිතැන‍ට යෝග්‍යය භූමියකි.එහෙත් ජපානයට ජනගහනයට ප්‍රමාණවත් තිරිගු‍,සෝයා,වෙනත් බෝග නිපදවිය නොහැකිය.ඇත්ත වශයෙන් කියතොත් මේ හේතුවෙන් ජපානයට වැඩි ප්‍රතිශතයක් ධාන්‍යය ආනයනය කිරීමට සිදු වේ.

No comments:

Post a Comment