Wednesday, April 27, 2011

ඇදුම්


ජපානයේ චිරාගත ඇදුම කිමෝනෝවයි.සාමාන්්‍යයෙන් සේද වලින් සාදන කිමෝනාවට විශාල අත් ඇති අතර උරහිස සිට දෙපතුල් දක්වා දික්වේ.ඉග වටා ඔබි නමැති පළල් පටියක් බදිනු ලැබේ.කිමෝනෝ දැන් අදින්නේ උත්සව අවස්ථා වලදී පමණි.


බටහිර ඇදුම් සමග සසදන විට කිමෝනෝවෙන් අත්පා ඉරියව් සීමා වන අතර ඇගලා ගැනීමටද කාලය ගත වේ.නමුත් උෂ්ණ කාලයේදී යුකාතා නම් වූ සැහැල්ලු පහසු කිමෝනෝවන් ළමුන් හා තරුණ අය උත්සව අවස්ථා වලදී අදිනු ලැබේ.එදිනෙදා ඇදුම් සදහා ළමුන් හා තරුණ අය ටී ෂර්ට්,කලිසම්,පෝලෝ කමිස වල‍ට පහසුව නිසා වැඩි කැමැත්තක් දක්වයි.



1 comment:

  1. You hv done great job piumi...You exactly depict the real picture of Japan..It sense the real essence of Japan...lvly...

    ReplyDelete